ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 13, 2024
තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහෝ දෙනාගේ වැඩ පහසු වී ඇත. ඒ නිසාම කිසිම වෙහෙස මහන්සියකින් තොරව තමන්ට අවශ්‍ය නිෂ්පාදන හා සේවාවන් තමන් ළඟටම ගෙන්වා ගැනීමේ ජීවන රටාවක් අත්විඳීමට ඔවුන් පුරුදු වී සිටිති. මෙය ඔවුන්ගේ යහපත් සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ ශාරීරික වශයෙන් කිසිඳු වෙහෙසීමක් සිදු නොකරන නිසාම නොව මානසික, සමාජීය හා අධ්‍යාත්මික සමබරතාවයටද එය බාධාවක් වන බැවිනි. සෞඛ්‍ය […]