ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 2, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම, සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලයේ නොසැලෙන කැපවීම සහ පක්ෂපාතීත්වය ඇගයීම සඳහා “සේවා අභිමන්” Loyalty Awards පසුගියදා පවත්වන ලදී. මෙම අවස්ථාවේ දී ආයතනයේ වසර 10 සහ 20 යන සේවා කාලයන් සම්පූර්ණ කරන ලද සේවක මහත්ම මහත්මීන් 96 දෙනෙකු ඇගයීමට පාත්‍ර වීම සිදුවිය. මෙම වසරේ දී සමාගම […]



