සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ ලබාදෙන ත්‍යාග වලින් ජයග‍්‍රාහකයින්ට ලබාදෙන ප‍්‍රතිලාභය වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් අර්ථවත් කරමින් මුදලින් ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ තුළින් ජයග‍්‍රාහකයින් විසින් දිනාගන්නා ත්‍යාගවල වටිනාකමට සමාන මුදල් ලබාදෙන බව සමාගම සඳහන් කරයි. මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන 15 වන වසර සඳහා පැවැත්වෙන අතර […]