Tag: සෙලින්කෝ ලයිෆ්

Mid-Year-Awards-2025-LBN.jpg

1min190
සෙලින්කෝ ලයිෆ් සමාගම සිය විකුණුම් බලකායේ විශිෂ්ටතමයන් අගය කරමින් හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලයේ දී 2025 අර්ධ වාර්ෂික සම්මාන උළෙල පවත්වන ලදී. මෙම අති උත්කර්ෂවත් සම්මාන උළෙල සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය ඇතුළු ව අමුත්තන් 300 දෙනෙකු සහභාගී වූ අතර වසරේ මුල් මාස හය තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ විකුණුම් නිලධාරීන් 215 දෙනෙකු ඇගයීමට පාත්‍ර විය. තව ද සියලු‍ම […]

Executive-Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min1280
සෙලින්කෝ ලයිෆ් 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 22.45 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 36.49 ක මුළු ආදායමක් වාර්තා කර ඇත. 2025 ජුනි 30න් අවසන් වන මාස හයක කාලය තුළදී සමාගමේ වාරික ආදායම, පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාරික ආදායමට වඩා සියයට 12.5 කින් ඉහළ ගොස් ඇති අතර එම කාලපරිච්ඡේදය සඳහා ආයෝජන සහ අනෙකුත් […]

Esala-Perahera-2025-LBN.jpg

1min1270
මහනුවර ඇසළ පෙරහැරේ දර්ශනීය බව සියැසින් දැක බලා ගැනීමට සෙලින්කෝ ලයිෆ් හි ප්‍රිමියම් ක්ලබ් ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් 120 දෙනෙකු සඳහා සමාගමේ පාරිභෝගික සබඳතා අංශය විසින් අඛණ්ඩව නවවන වරටත්, දෙවන රන්දෝලි පෙරහැර හා සමගාමීව වාර්ෂික පෙරහැර නැරඹීමේ අවස්ථාව මහනුවර, රජ වීදියේ අංක 65 හි පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවේදී ලබා දෙන ලදි. සෙලින්කෝ ලයිෆ් හි […]

ceylinco-life.jpg

1min1480
සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම වටිනාකම් තක්සේරු සමාගම වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකා 100’ හි 2025 සංස්කරණයේ ශ්‍රේණිගත කර ඇති අතර සමස්තයක් ලෙස ලංකාවේ වටිනාම සන්නාම අතර 22 වන ස්ථානයට ශ්‍රේණිගත කර තිබේ.     බ්‍රෑන්ඩ් ෆයිනෑස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.45 ක […]

Waidya-Hamuwa-1H-2025-LBN.jpg

1min1270
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, අඩු වරප්‍රසාද ලත් ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සමාගමේ දිගුකාලීන කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, 2025 වසරේ මුල් භාගයේදී ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ නොමිලේ සෞඛ්‍ය කඳවුරු හයක් සාර්ථකව පවත්වා ඇත. උතුරු පළාතෙන් ආරම්භ වූ මෙම සෞඛ්‍ය කඳවුරු වැඩසටහන් නෙල්ලියඩි, චූලිපුරම් සහ මන්නාරම යන […]

FS-18-Malaysia-LBN.jpg

1min280
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ෆැමිලි සවාරි වැඩසටහන යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා සියලු‍ වියදම් සහිත ව මැලේසියාවේ නිවාඩු සංචාරයක් සමඟ එම වැඩසටහනේ 18 වන අදියර පසුගියදා අවසන් විය. රක්ෂණ ඔප්පු හිමියන් 10 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එනම් 40 දෙනෙකුගෙන් සමන්විත වූ පිරිසකට මැලේසියාවේ සුඛෝපභෝගී රාත්‍රී තුනක් සහ දින හතරක සංචාරයක් සඳහා […]

FS-18-Shanghai-LBN.jpg

1min290
සෙලින්කෝ ලයිෆ් විසින් ෆැමිලි සවාරි මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ 18 වන අදියර යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සඳහා නවතම ත්‍යාගය ලෙස චීනයේ විශාලතම සහ සජීවී ම නගරවලින් එකක් වන ෂැංහයි හි නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලබා දී ඇත. මෙම 20 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමට, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළත් වූ […]

SLIM-Diploma-2nd-graduation-LBN.jpg

1min170
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් දියත් කරන ලද ඩිප්ලෝමා වැඩසටහන යටතේ සමාගමේ විකුණුම් නිළධාරීන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෑතකදී මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා ලබා ගත්හ. මූල්‍ය සැලසුම්කරණය, සන්නිවේදනය, විශ්ලේෂණ කුසලතා සංවර්ධනය, කාලය කළමනාකරණය, මූල්‍ය වෙළඳපල සහ බදුකරණය ඇතුළු තවත් විෂයන් රැසක් ආවරණය වන පරිදි සෙලින්කෝ ලයිෆ් විසින් ඔවුනට ම අවේණික […]

පර්ල්-බේ.jpg

1min280
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තේමා උද්‍යානයන්ගෙන් එකක් වන පර්ල් බේ හි දී වැඩිහිටියන් සහ ළමුන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් හි අනුග්‍රහයෙන් විනෝද වීමට එක්රැස් විය. ශ්‍රී ලංකාවේ නන්දෙසින් පැමිණි සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ පවුල් ‘ෆැමිලි සවාරි’ මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් වූ අතර එදිනට තේමා උද්‍යානය ඔවුන් […]

Mr-Samitha-Hemachandra-LBN.jpg

1min400
ප්‍රමුඛ අලෙවිකරණ වෘත්තිකයෙකු වන සමිත හේමචන්ද්‍ර මහතා 2025 අප්‍රෙල් 1 වන දා සිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කර  ඇති බවත්, ඊට සමගාමීව ඒ මහතා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් තනතුරට උසස් කර ඇති බව සමාගම නිවේදනය කර ඇත. 2000 වසරේ දී සන්නාම කළමනාකරුවෙකු ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගමට සම්බන්ධ වූ හේමචන්ද්‍ර මහතා අධ්‍යක්ෂකවරයෙකු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව