ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 16, 2024
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ ප්රවර්ධන වැඩසටහනට ස්තූති වන්නට ජීවන වියදමෙහි අඛණ්ඩව වැඩි වීමේ පීඩනය මොහොතකට හෝ පලවා හරිමින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පිරිසක් 2024 ජයග්රාහී ලෙස ආරම්භ කළහ. ෆැමිලි සවාරි වැඩසටහනේ 17 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් 5ක් තුර්කිය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනාගත් අතර තවත් පවුල් 5ක් […]