Tag: සෙලින්කෝ ලයිෆ්

Ceylife-Digital-App-launch.jpg

1min320
      වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන්ට නව රක්ෂණ ඔප්පු මිල දී ගැනීමේ සහ වාරික මුදල් පියවීමේ අවස්ථාව ද ඇතුළුව රක්ෂණ ආශ‍්‍රිත සේවාවන්වලට බාධාවකින් තොරව ප‍්‍රවේශය ඇඟිලි තුඩුවලටම ලබා දෙමින් ‘සේලයිෆ් ඩිජිටල්‘ ජංගම දුරකථන යෙදවුම (මොබයිල් ඇප්) සෙලින්කෝ ලයිෆ් සමාගම හඳුන්වා දී ඇත. සේලයිෆ් ඩිජිටල් යෙදවුම ඩවුන්ලෝඞ් කර ඇන්ඩ්‍රොයිඞ්, IOS සහ හුවාවේ හාමනි OS යන […]

Pranama-2021-Post-Event-1.jpg

1min530
    මෙරට ජීවිත රක්ෂණ ප‍්‍රමුඛයාගේ අධ්‍යාපනයට අතහිත දීමේ වැඩසටහන අවුරුදු 20 ක් සපුරයි දීප්තිමත් සිසු දරුවන් 2,887 දෙනෙකුට රුපියල් මිලියන 167 ක් ප‍්‍රදානය කර ඇත අධ්‍යන සහ බාහිර ක‍්‍රියාකාරකම් වලදී අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 162 ක් සඳහා මෙවර රුපියල් මිලියන 11.8 ක් වටිනා ශිෂ්‍යත්ව ලබාදෙමින් සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වන අදියරේ ශිෂ්‍යත්ව […]

FS-14-5th-draw.jpg

1min300
    මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් පවත්වන 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ අවසාන මහා තරගය කරා ක‍්‍රම ක‍්‍රමයෙන් ගමන් කරමින් තිබෙන අතර සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට යළිත් වරක් රත්තරන් දිනාගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. වසරක් පුරා පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ මාස දෙකකට වරක් පැවැත්වෙන දිනුම් ඇදීම් වල 5 වැන්න පසුගියදා පැවැත්වුණු […]

Piliyandala-Branch-opening-Composite-1.jpg

1min400
      සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමට අයත් ඉඩම්වල ඉදිකරන සියළුම නව ශාඛා සඳහා භාවිතා කරන පරිසර හිතකාමී ක‍්‍රමවේද සහිත නවතම ගොඩනැගිල්ලක සමාගමේ පිළියන්දල ශාඛාව විවෘත කරමින් සිය පරිසර හිතකාමී ශාඛා ජාලය තවත් සංධිස්ථානයකට රැගෙන ඒමට සමත්වී තිබේ. පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඩුකරමින් ගනුදෙනුකරුවන්ගේ සහ සේවකයින්ගේ අත්දැකීම වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ආරම්භ කළ මෙම නවතම ශාඛාව […]

HFNC-donation-Matara-Hospital.jpg

1min620
      ශ්වසන අපහසුතා වලින් පෙළෙන රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදෙන රෝහල් වලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ පසුගියදා මාතර දිස්ත‍්‍රික් මහ රෝහල වෙත උපකරණ පරිත්‍යාග කරන ලදී. මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය වන High Flow Nasal Cannula (HFNC) කට්ටලයක් මෙම […]

Dry-rations-distribution.jpg

1min280
      කොවිඞ්-19 වසංගතය පැතිරයාම වැලැක්වීම සඳහා ජුනි මාසයේදී පැනවූ සංචරණ සීමා කාලයේදී ප‍්‍රමාණවත් ආහාර පාන සපයා ගැනීමට අපහසුවූ කොළඹ දිස්ත‍්‍රික්කයේ දෛනික ආදායම් ලබා ගන්නා ජනතාවට සහ ඔවුන්ගේ පවුල් වලට සෙලින්කෝ ලයිෆ් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් සිදුකරන ලදී. මේ අනුව, රුපියල් 1000 ක වටිනාකමින් යුතු වියලි ආහාර මළු 1500 ක […]

HFNC-donation-to-Matale-Hospital.jpg

1min350
      ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට කැපවන රෝහල් සඳහා සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන තවදුරටත් ඉදිරියට රැගෙන යමින් මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහල සඳහා සමාගම විසින් පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා […]

HFNC-donation-to-Kuliyapitiya-hospital.jpg

1min470
      කොවිඞ්-19 සටන සඳහා කැපවී සිටින සෞඛ්‍ය ආයතන සඳහා වෛද්‍ය උපකරණ ලබාදීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ සමාගම විසින් පසුගියදා කුලියාපිටිය ශික්ෂණ රෝහල සඳහා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. සමාගම විසින් මීට […]

HFNC-donation-to-Kantale-Hospital.jpg

1min410
      රෝගී වී ශ්වසන අපහසුතාවයන්ට ගොදුරුවන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් පහසුකම් ලබාදීමට අවශ්‍යතා ඇති තවත් රෝහලක් වන කන්තලේ මූලික රෝහල සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. මෙම උපකරණ මගින් මුව ආවරණයක් භාවිතා කරමින් රෝගියාට ඔක්සිජන් ලබාදෙන අතර යන්ත‍්‍ර මගින් ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද ඔක්සිජන් ලබාදීම සඳහා මෙම […]

Ceylinco-Life-Head-Office.jpg

1min580
      බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් තෝරාගත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 100 අතුරින් 33 වන ස්ථානය හිමිකර ගනිමින් AA සන්නාම වර්ගීකරණය දිනාගනී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්හි 18 වන වර්ගීකරණයේ සෙලින්කෝ ලයිෆ් සමාගම නැවත වතාවක් 2021 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර තිබේ. මෙහිදී, සෙලින්කෝ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව