ලංකා ව්යාපාරික පුවත් - LBNApril 19, 2024
දේශය පෝෂණය කරන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Star වෙළඳ නාමය යටතේ ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බලකායේ කැපවීමෙන් යුතුව සේවය කරන, එහි කොඳු නාරටිය බඳු වූ සේවිකාවන්ව සහ ඒ සේවිකාවන්ගේ ධෛර්යය ඇගයීම සහ සැමරීම පසුගිය කාන්තා දිනයට සමගාමීව සිදුවිය. සෙරන්ඩිබ් හි තත්ත්ව […]






