ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 13, 2023
ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ නියැලී සිටින ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ වැවිලි මානව සංවර්ධන භාරය එකට අත්වැල් බැඳගනිමින් සෙරන්ඩිබ් අධි ශක්ති තිරිඟු පිටි පසුගියදා නුවරඑළියේ දී අති උත්කර්ෂවත් අන්දමින් හඳුන්වා දෙන ලදී. මෙම නවතම තිරිඟු පිටි නිෂ්පාදනය හඳුන්වාදීම තුළින් සෙරන්ඩිබ් ආයතනය, වතුකර ජනතාවගේ විවිධ පෝෂණ ඌනතා සහ එ් ආශ්රිත සෞඛ්‍ය […]



