ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 1, 2025
නවතම Banijay අයිතිවාසිකම් ගිවිසුමෙන් පසු MasterChef ගෝලීය වශයෙන් රටවල් 71 දක්වා ව්‍යාප්ත වේ ජයග්‍රාහකයාට මුදලින් රුපියල් මිලියන 3ක්, සුඛෝපභෝගී වාහනයක් සහ MasterChef ගෞරව නාමය ලෝක ප්‍රකට MasterChef රියැලිටි වැඩසටහනෙහි ශ්‍රී ලාංකේය ප්‍රථම එළිදැක්ම, කොළඹ Cinnamon Grand හිදී දියත් කිරීමත් සමඟින් මෙරට සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ සහ රියැලිටි වැඩසටහන්කරණයේ නව යුගයක් ආරම්භ කිරීමට සමත් වූයේ ය. Banijay […]



