Tag: සුළි කුණාටුව

IMAGE-02-3-LBN.jpeg

1min40
රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life මෑතකදී සිය ජීවිත රක්ෂණ අංශයේ (Life Operations)  මෙහෙයවීම යටතේ  ‘දිට්වා’ සුළි කුණාටුවෙහි බලපෑමට ලක් වූ ග්‍රාමීය පාසලක් වන මහව/ බක්මීවැව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රජා සත්කාරයක් ක්‍රියාවට නැංවීය.   දියුණුව සැමට විවෘත දෙයක් බවට පත් කරමින්, විශේෂයෙන්ම අඩු […]

A-LBN.jpg

1min90
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් වූ පාසල් දරුවන් සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදා දී තිබේ. මධ්‍යම, ඌව, උතුරු මැද, සබරගමුව, වයඹ, සහ නැගෙනහිර ඇතුළු පළාත් රැසක ජීවත් වන පවුල් විශාල සංඛ්‍යාවක් දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් විය. එවැනි […]

HNB-logo.jpg

1min130
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් ‘නැණ සවි මෙහෙවර’ නමින් ජාතික වැඩසටහනක් දියත් කර ඇත. මෙම වැඩසටහන යටතේ HNB විසින් එහි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 250 කට වැඩි සංඛ්‍යාවක පරිත්‍යාග/එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. මෙමගින් මෙම ව්‍යසනයෙන් මුළු රටේම අඩපණ වී ඇති අධ්‍යාපනය නැවත යථා […]

PR-article-2025-LBN.jpg

1min180
Prime සමූහ ව්‍යාපාර දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා Rebuilding Sri Lanka අරමුදලට රු. මිලියන 200 ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා පියවර ගත්තේය. මෙය ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් මේ දක්වා එම අරමුදලට සිදුකරන ලද විශාලතම පරිත්‍යාග අතරින් එකක් ලෙස සැලකේ. සමාගමක් වශයෙන් මෙබඳු ජාතික ආපදාවකදී ජනතාවට යළි නැඟී සිටීමට අත්වැලක් වීම […]

The-Planters-Association-of-Ceylon.jpg

1min160
පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැවිලි සේවකයින්ට ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ වතු ආශ්‍රිතව ජීවත් වන සෙසු ප්‍රජාවට ඇති වූ බලපෑම පිලිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය දැඩි අවධානය යොමු කර ඇත. මෙරට වැවිලි ක්ෂේත්‍රය පාරිසරික වශයෙන් සංවේදී සහ ස්වභාවික ව්‍යසනයන්ට නතු වන ප්‍රදේශවල සිය ව්‍යාපාරික කටයුතු සිදු කෙරෙන බැවින් මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ඒම ප්‍රදේශවල […]

Image-03-LBN.jpg

1min350
HUTCH සමාගම, ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්‍රියාකරුවකු ලෙස දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් මෙරට ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ ය. එටිසලාට් සමාගම අත්පත් කර ගැනීමෙන් පසුව HUTCH සමාගම, නිහඬව නමුත් වේගයෙන් සිය ජාලය ශක්තිමත් කර ගත් අතර, අද වන විට මෙරට වඩාත්ම නවීන සහ ශක්තිමත් සන්නිවේදන ජාලයකට හිමිකම් කියයි. එමෙන්ම විශ්වසනීයත්වය මෙන්ම පාරිභෝගික අත්දැකීම් සහ […]

Samsung_LOGO-1.jpg

1min160
පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට ලක් වූ ජනතාවට සහාය වීම අරමුණු කරගනිමින් ‘’Relief Sri Lanka 2025’’ ජාතික වැඩසටහන ආරම්භ කරන බව Samsung Sri Lanka සමාගම පසුගියදා නිවේදනය කළේය. පසුගිය නොවැම්බර් 27 වන දින සමස්ත දිවයිනටම බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක 25ක මිලියන 2කට අධික පිරිසකට බලපෑම් එල්ල විය. සිය ගණනකගේ ජීවිත […]

Emirates-and-Dubai-Humanitarian-LBN.jpg

1min190
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට හදිසි සහනාධාර යවන ආයතන වලට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට එමිරේට්ස්  ගුවන් සමාගම ඉදිරිපත් වී ඇත. ඩුබායි හියුමැනිටේරියන් සංවිධානය එක්ව සිදු කරන මෙම මෙහෙයුම හරහා ඉදිරි සති දෙක තුල එමිරේට්ස් ශ්‍රී ලංකාවට සිය දෛනික මගී ගුවන් ගමන් හරහා ටොන් 100 කට අධික භාණ්ඩ ඉඩක් නොමිලේ ලබා දෙන අතර, ඩුබායි හියුමැනිටේරියන් […]

FAOR-Sri-Lanka_Cyclone-Ditwah-impact_1-LBN.jpeg

1min220
– ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිතවරයා වන විම්ලේන්ද්‍ර ෂරන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශය 2025 දෙසැම්බර් 12: ඩිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව පුරා බොහෝ පවුල්වලට දැඩි දුෂ්කරතා ගෙන දී ඇති අතර, තම ආදරණීයයන්, නිවාස සහ ජීවනෝපායන් අහිමි වූ සියලු දෙනා පිළිබඳව අපගේ ශෝකය ප්‍රකාශ කර සිටිමු. මෙහි බලපෑම රට පුරා දැනී ඇති නමුත්, […]

Huawei-logo.jpg

1min210
පසුගියදා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගං වතුර හා නායයාම්වලින් පීඩාවට පත් මහජනතාව නැවත සම්බන්ධ කිරීම සඳහා රාජ්‍ය ආයතන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශ ක්‍රියාකරුවන් යුහුසුළුව කටයුතු කරමින් සිටියි. මේ වන විට මෙම ව්‍යවසනය හේතුවෙන් ජීවිත 334ක් අහිමිව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 400කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවට තොරතුරු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව