ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 16, 2026
මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් මෙම ව්‍යාපෘතිය හරහා හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය ශක්තිමත් කිරීමට කැප වෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික සමූහය වන හේලීස් සමූහය ව්‍යාපාරයට අයත්, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් වන් ලිමිටඩ් ආයතනය, මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් සුළං බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති […]




