ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 16, 2025
2025 ජූනි 05, කොළඹ: මධ්‍යම පළාතේ ජනතාවගේ නොසැලෙන විශ්වාසය දිනූ පෞද්ගලික රෝහලක් වන සුවසෙවණ රෝහල අතිනවීන පහසුකම් සහිත Cardiothoracic Modular ශල්‍යාගාරයක් විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේය. රෝගීන්ට ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවක් පිරිනැමීම සඳහා සුවසෙවණ රෝහල දරන නිරන්තර උත්සාහයේ තවත් අදියරක් වන මෙම ශල්‍යාගාරය තුළ සංකීර්ණ හෘද සැත්කම් සිදු කළ හැකි වේ. ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ […]



