ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 8, 2026
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය (FY26) සඳහා රු. බිලියන 65.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 11.2% ක වර්ධනයකි. සුව සේවා අංශයේ අඛණ්ඩ වර්ධනය, පාරිභෝගික අංශයේ වේගවත් වර්ධනය සහ කෘෂි ව්‍යාපාර අංශයෙන් ලැබුණු ඉහළ දායකත්වය මෙම ආදායම් වර්ධනය […]



