2025 අප්‍රේල් 09 : 1950 වකවානුවේ සිට ශ්‍රී ලාංකිකයන්ගේ වේදනාවන්ට විශ්වසනීය සහනය සැලසූ සන්නාමය වන පැනඩෝල්, 2025 අප්‍රේල් 18 සිට 27 දක්වා මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන පූජනීය ශ්‍රී දළදා ප්‍රදර්ශනයට සහභාගී වන බැතිමතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් “පැනඩෝල් සුව සහන මෙහෙවර” නමින් විශේෂ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන මඟින්, ප්‍රදර්ශනයේ නිල ප්‍රථමාධාර […]