ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 20, 2025
SPAR සුපිරි වෙළඳසැල් ජාලය මෙරට සිය මෙහෙයුම් ආරම්භ කර සාර්ථකව වසර හතක් සම්පූර්ණ කිරීම සමරමින්, මෙම වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ගෝලීය SPAR පවුලේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස, මෙම සන්නාමය බස්නාහිර සහ දකුණු පළාත්වල අලෙවිසැල් 11 ක් දක්වා ව්‍යාප්ත වෙමින්, අද වන විට දේශීය වශයෙන් ඉමහත් සාර්ථකත්වයක් අත්කරගෙන ඇත. ගුණාත්මකභාවය, උසස් ප්‍රමිතිය, නැවුම් බව සහ […]



