රටේ විශාලතම රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරන ආයතනය වන SLIIT, උපාධි අපේක්ෂක උපාධි පාඨමාලා මැයි මස ආරම්භකරන බවට නිවේදනය කරමින් අධ්‍යයන විශිෂ්ඨත්වයේ අත්දැකීම් ලබාගැනීම සඳහා සිසුන්ට ආරාධනා කළේය. පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, අධ්‍යාපනය, ගෘහ නිර්මාණ ශිල්පය, මනෝ විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය, නීතිය, හෙද, සංචාරක හා ආගන්තුක සත්කාර ඇතුළු පුළුල් හා ආකර්ෂණීය උපාධි පාඨමාලා සිසුන්ට […]