ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 20, 2025
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ (CEPA) නව විධායක අධ්යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා පත් කර ඇත. මෙම පත්වීම 2025 පෙබරවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වේ. ඔහු කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු හා චින්තකයෙකි. එමෙන්ම අධ්‍යයන, ප්‍රතිපත්ති සම්පාදනය සහ පර්යේෂණ පිළිබඳ ඒ මහතා සතු දැනුම් සම්භාරය ශ්‍රී ලංකාවට මෙම තීරණාත්මක කාලය තුළ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සඳහා වටිනාකමක් එක් […]