ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 16, 2022
සියැට් කැළණි සමාගම ශ්රී ලංකාව තුළ සිදුකරන ප්රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන වන පාසැල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන නැවතත් ආරම්භ කරමින් දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක පාසැල් 25 ක් වෙත මාර්ග සුරක්ෂිතතා උපකරණ ප්රදානය කර ඇත. මාර්ග සුරක්ෂිතතාවය කෙරහි සෘජුවම සම්බන්ධ භාණ්ඩ නිෂ්පාදකයෙකු ලෙස සිදුකරන මෙම වැඩසටහන යටතේ සියැට් විසින් මාර්ග තදබදය වැඩි කොළඹ, ගම්පහ, […]







