අත්වැසුම් 100,000 ක්, හෑන්ඞ් සැනිටයිසර් බෝතල් 5000 ක් සහ නැවත භාවිතාකළ හැකි මුව ආවරණ 5,000 ක් පරිත්‍යාග කරයි කොවිඞ්-19 වසංගතයට එරෙහිව ගෙන යන සටනට තවදුරටත් සහයෝගය දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා පොලීසියට සහ දිවයින පුරා පිහිටි සියැට් ටයර් වෙළෙඳ නියෝජිතයින්ට අත්‍යවශ්‍ය ආරක්ෂිත උපකරණ සහිත අසුරණ 1000 ක් පසුගියදා බෙදාදෙන ලදී. මෙම සෑම […]