Tag: සියැට් කැලණි හෝල්ඩිංග්ස්

Capture-6.jpg

1min60
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් 2025-26 ‘සියැට් කෙයාර්ස්’ පාසල් මාර්ග ආරක්ෂණ උපකරණ බෙදා හැරීමේ වැඩසටහන සම්පූර්ණ කරමින් මෙම වටිනා ප්‍රයත්නයේ 16 වන වසර අවසන් කරන ලදී. සමාගමේ මෙම ප්‍රජා මාර්ග ආරක්ෂණ වැඩසටහන දිවයින පුරා තවත් පාසල් 30 ක් දක්වා පුළුල් කළ අතර මෙයින් ප්‍රතිලාභ ලැබූ මුළු පාසල් සංඛ්‍යාව 350ක් […]

CNCI-Achiever-Awards-2025-Sinhala-Unicode-LBN.jpg

1min120
මෙරට ප්‍රමුඛතම කාර්මික ව්‍යාපාරයන් අතර තම ප්‍රමුඛත්වය නැවතත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) වෙතින් පිරිනමන 2025 CNCI Achiever සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ‘අති විශාල නිෂ්පාදන අංශය’ යටතේ තරඟ කළ සමාගමට එහි මූල්‍ය ශක්තිය, අගය එකතු කිරීම, ඵලදායීතාව, නව්‍යෝත්පාදනය, […]

Word-HRD-Congress-awards-2025-LBN.jpg

1min90
පසුගිය දා කොළඹ දී පැවති 2025 ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ ශ්‍රී ලංකාව සඳහා වූ සම්මාන ප්‍රදානෝත්සවයේ දී 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ සේවායෝජක සන්නාමය’ ලෙස සියැට් කැලණි හෝල්ඩිංග්ස් සම්මානයට පාත්‍ර වූ අතර එහි උප සභාපති මානව සම්පත් තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ මහතා ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මානව සම්පත් නායකයකත්වයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය. සන්නාම උපායමාර්ගය, සේවක වටිනාකම්, […]

Head-Office-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) විසින් අඛණ්ඩව සිව්වන වසරටත් AA+ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ලබා දී ඇති අතර, මෙය දේශීය වායුමය ටයර් ක්ෂේත්‍රයේ සමාගමේ තිරසාර නායකත්වය සහ එහි මූල්‍ය පැතිකඩෙහි ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරන බව ෆිච් සමාගම පවසයි. “ආනයනය කරන ටයර් වෙතින් නැගී එන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව