ශ්රී ලංකාවේ එකලස් කරන වාහනවල නිෂ්පාදකයා විසින් සපයන උපාංග (Original Equipment) ක්ෂේත්රයට පිවිස වසර හයක කාලය තුළ සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් මෙරට වේගයෙන් වර්ධනය වන මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය තුළ අගය එකතු කිරීමේ කාර්යයට සැලකිය යුතු දායකත්වයක් සපයන ආයතනයක් බවට පත්ව තිබේ. දේශීයව නිෂ්පාදනය කරන ලද සියැට් ටයර් දැන් ශ්රී ලංකාවේ එකලස් කරන වාහන […]