ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 11, 2025
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ඉමහත් ව්‍යසනයක් සිදු කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාසවලට දැඩි අලාභ හානි සිදු වූ අතර පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විපතට පත් ජනතාව සඳහා නිවාස නැවත ගොඩනැගීමට සහාය වීමට INSEE Lanka සමාගම පියවර ගෙන තිබේ. ‘ජාතිය ගොඩනගන ශක්තියේ සත්කාරය’ නම් වූ මෙම වැඩසටහන යටතේ INSEE සංස්ථා සිමෙන්ති […]










