ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘Atlas සිප්සවි’ වැඩසටහන, මෙරට කිසිඳු දරුවකුගේ අධ්‍යාපනය අතරමග නතර නොකිරීමේ උදාරතර පරමාර්ථය පෙරදැරි කරගනිමින්, සතුටින් ඉගෙන ගත හැකි තක්සලාවක් නිර්මාණය කිරීම සඳහා පසුගියදා සිය දායකත්වය ලබා දුන්නේ ය. මෙම ව්‍යාපෘතිය සදහා පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සමඟ අත්වැල් බැදගැනීමත් සමග ඇට්ලස්හි අඛණ්ඩ උත්සාහය තවදුරටත් ශක්තිමත් […]