ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 4, 2024
ශ්‍රී ලංකාවේ අංක එකේ අධ්‍යාපන සන්නාමය වන Atlas, මෙරට අඩු පහසුකම්ලාභී දරුවන් වෙනුවෙන් වන සිය Atlas සිප්සවි ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය තවත් වසර 5ක් සඳහා දිගුකරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදුකෙරිණ. Atlas Axillia සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අසිත සමරවීර මහතා සහ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් […]