Tag: ‘සිනමන් ලයිෆ්

Annual-Awards-2026-LBN.jpg

1min110
වසර 22 ක් පුරා අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා බවට පත් සෙලින්කෝ ලයිෆ්, පසුගිය දා කොළඹ සිනමන් ලයිෆ් හි දී පැවති, 2026 වාර්ෂික සම්මාන උළෙලේ දී ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ තම අලෙවි බලකායේ සුවිශේෂී ජයග්‍රහණ සමරන ලදී. සමාගමේ ඉහළම ඉලක්ක ලඟා කරගත් 300 කට අධික පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේදී, High Flyer ‘Sales […]

Image-LBN.jpeg

1min100
ජාත්‍යන්තර දේපළ වෙළඳාම් සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Fracspace සමාගම, ශ්‍රී ලංකාවේ සිය මංගල ආයෝජනය සනිටුහන් කරමින්, “Altaira” නමැති අති සුඛෝපභෝගී කඳුකර සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේ දී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම සුවිශේෂී උත්සවය සඳහා ව්‍යාපාරික, ආගන්තුක සත්කාරක, දේපළ වෙළඳාම් සහ ආයෝජන යන ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ ප්‍රභූවරුන් රැසක් සහභාගී […]

Image-JF-Packaging-Investor-Forum-Draws-Strong-Interest-Ahead-of-IPO.jpeg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෙන්ම බහුවිධ සම්මානලාභී නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සැපයුම්කරුවෙකු වන ජේ එෆ් පැකේජින් සමාගම සිය ආයෝජක සමුළුව 2025 ඔක්තෝබර් මස 21 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේ ‘ද ස්ටුඩියෝ’ හිදී සාර්ථකව පවත්වන ලදී. ප්‍රබල දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් මෙන්ම මාධ්‍යවේදීන් රැසකගේ  සහභාගීත්වය මෙම අවස්ථාවට හිමි විය. ඉහළ වත්කම් සහිත පුද්ගලයින්, ව්‍යාපාර ආයෝජකයින්, ආයතනික […]

Image-01-LBN.jpg

1min1290
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් KIA සමාගම, කොළඹ සිනමන් ලයිෆ් හි පැවති සුවිශේෂී මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sportage හා 2026 Kia Carnival Hybrid නවතම මාදිලි දෙකක් එළි දැක්වීය. ශ්‍රී ලාංකික මෝටර් රථ හිමියන් හට නිර්මාණ නව්‍යෝත්පාදනය, උසස් තාක්ෂණය සහ තිරසාර සංචලනයෙන් සැදුම් ලත් ගෝලීය මට්ටමේ වාහන පිරිනැමීමට Kia දක්වන කැපවීම, […]

Annual-Awards-2025-LBN.jpg

1min250
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් හි කාර්යසාධන විශිෂ්ඨත්වය සැමරීම නව තලයකට ගෙනයමින් සමාගමේ සාර්ථකත්වයට උරදුන් ‘ටයිටන්වරුන්ට’  ගෞරව දක්වමින් දෙදිනක අති උත්කර්ෂවත් සම්මාන උළෙලක් කොළඹ නවතම  විනෝදාස්වාද ගමනාන්තය වන සිනමන් ලයිෆ් හි දී පවත්වන ලදී. සෙලින්කෝ ලයිෆ් හි ‘High Flyers Day’ හා වාර්ෂික සම්මාන උළෙල ඒකාබද්ධ කරමින් පැවැත්වූ මෙම උත්සවයේ දී සමාගමේ ඉහළම කාර්යසාධනයක් […]

JKH-Cinnamon-Life-2.jpg

2min1300
ශ්‍රී ලංකාවේ විශාලතම හා සුවිශේෂීම බහුභාවිත සංවර්ධන ව්‍යාපෘතිය වන ‘සිනමන් ලයිෆ්’ (Cinnamon Life) තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ව්‍යපෘති කාර්යාලය සහ ‘The Suites’ නේවාසික කුලුන සඳහා අනුකූලතා සහතිකය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. දැනට ලොව පුරා පවතින COVID-19 වසංගත රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ පවා සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. පදිංචිය සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව