ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් හි කාර්යසාධන විශිෂ්ඨත්වය සැමරීම නව තලයකට ගෙනයමින් සමාගමේ සාර්ථකත්වයට උරදුන් ‘ටයිටන්වරුන්ට’ ගෞරව දක්වමින් දෙදිනක අති උත්කර්ෂවත් සම්මාන උළෙලක් කොළඹ නවතම විනෝදාස්වාද ගමනාන්තය වන සිනමන් ලයිෆ් හි දී පවත්වන ලදී. සෙලින්කෝ ලයිෆ් හි ‘High Flyers Day’ හා වාර්ෂික සම්මාන උළෙල ඒකාබද්ධ කරමින් පැවැත්වූ මෙම උත්සවයේ දී සමාගමේ ඉහළම කාර්යසාධනයක් […]