ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 31, 2026
2026 LPL තරඟාවලිය ඉතා උද්වේගකර ආකාරයෙන් ක්රියාත්මක වද්දී තවත් සුවිශේෂී ක්රීඩකයින් කිහිපදෙනෙකු පසුගියදා තරඟාවලි සමඟ එක් වූහ. එහි විශේෂ සිදුවීම බවට පත් වූයේ සිම්බාව්වේ ක්රිකට් කණ්ඩායමේ විශිෂ්ටතම ක්රීඩකයකු වන සිකන්දර් රාසා Dambulla Sixers සමඟ එක් වීමයි. එසේම ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් වෙනුවට තුන් ඉරියව් ක්රීඩක අශේන් බණ්ඩාර තම කණ්ඩායමට එක් කර ගැනීමට […]



