ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 9, 2020
කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම්’ වාර්තාවට අනුව, නවතම ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන පෙළ මූල්‍ය සමාගම් අතර හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම ලෙසින් එම සමාගම ශ්‍රේණිගත කර ඇත. එම වාර්තාවට අනුව, ලැයිස්තුගත මූල්‍ය සමාගම් අතරෙහි සිංගර් ෆයිනෑන්ස් […]