ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 26, 2023
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන සැම්සුන්, සිය Galaxy පරිශීලකයින් සඳහා “Rediscover Sri Lanka with Galaxy” යන නව ඡායාරූප තරඟය පසුගියදා හඳුන්වා දුන්නේය. දැනටමත් පුළුල් අවධානයක් දිනා ගෙන ඇති මෙම ඡායාරූප තරඟය පැවැත්වීමේ අරමුණ වන්නේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරමින් සහ රටේ ආර්ථික වර්ධනයට සහාය වන අතරම ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය කියාපාන මනස්කාන්ත ස්ථානය […]