ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 11, 2025
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව 6 වන වරටත් ලොව ප්‍රමුඛතම gaming monitor සන්නාමය බවට පත් වෙමින් ගෝලීය වෙළෙඳපොලෙහි සිය ස්ථාවරත්වය ඒ ආකරයෙන්ම පවත්වා ගැනීමට සමත්ව සිටියි. ජාත්‍යන්තර දත්ත සංස්ථාවේ (IDC) නවතම දත්තයන්ට අනුව සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් මෙම සුවිසල් ජයග්‍රහණය අත්කරගෙන ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. සමස්ත ආදායම මත පදනම්ව 2024 වසරේදී ගෝලීය gaming monitor වෙළෙඳපොලෙහි 21%ක ප්රමුඛ […]



