දේශීය බෙරි නිෂ්පාදන සන්නාමයක් වන Berry Much සංවිධානය කරන ‘Berry Much in Nuwara-Eliya’ සැණකෙළිය අප්‍රේල් 27 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී පැවැත්වේ. දින 12ක් පුරා පැවැත්වෙන ඊට සහභාගී වන අයට නැවුම් බෙරි වර්ගවලින් සකසන ආහාර පාන රස විඳීමටත්, විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක නිරත වීමටත් අවස්ථාව ලැබේ. නුවරඑලිය ග්‍රෙගරි වැව උද්‍යානයේ පැවැත්වෙන එයට බෙරි තේමාව කර ගත් […]