ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 10, 2024
කවුරුත් පාහේ ඉමහත් සතුටින් හා උද්දාමයෙන් යුතුව උත්සව සමයට සැරසෙන මේ මොහොතේ නත්තල වෙනුවෙන් ‘12.12 Grand Christmas Sale’ වැඩසටහන ක්‍රියාවට නැංවීම Daraz Sri Lanka මේ වනවිට සැලසුම් කර තිබේ. මෙය පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සමගින් සම කළ නොහැකි ඉතුරුම් හා දීමනා පිරිනමන සුවිශේෂී වැඩසටහනකි. කාණ්ඩ රැසක් සඳහා සුවිශේෂී වට්ටම්, 80% ක් දක්වා ‘Flash Sales’ දීමනා සහ […]



