ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 17, 2026
නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) සහ ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලය (Swinburne University of Technology) එක්ව සංවිධානය කළ 10 වන උපාධි සහ පාඨමාලා ප්‍රදානෝත්සවය පසුගිය දා කොළඹ ගලදාරී රැඩිසන් බ්ලූ හෝටලයේදී පැවැත්විණි. මෙහිදී කොළඹ සහ මහනුවර ශාඛාවල ව්‍යාපාර, ඉංජිනේරු, සෞඛ්‍ය විද්‍යා සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයන්හි පදනම් පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිමකළ සිසුන් ඇගයීමට ලක්කෙරිණි. එසේම […]



