Tag: ස්වර්ණාභරණ

Photo.jpg

1min00
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතිගරු ජනාධිපතිතුමාට මහත්  ගෞරවයෙන් හෘදයාංගම සුභාශිංෂන පිරිනමයි. අනාගත පරපුර වෙනුවෙන් පොහොසත් උරුමයන් රැකගනිමින්, ගෝලීය වශයෙන් මනා පිළිගැනීමක් ගොඩනගමින් නවෝත්පාදන සහ උසස් තිරසාරභාවය තුළින් ශ්‍රී ලංකාවේ මැණික් […]

Blue-Sapphire--rotated.jpeg

1min00
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ක්‍රම ක්‍රමයෙන් සිදුවන බිඳවැටීම පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය(SLGJA) අනතුරු අඟවයි. ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පවසා ඇත්තේ, එකතු කළ අගය මත පනවන බද්ද (vat) ඇතුළු අනෙකුත් බදු නිසා මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය එවැනි ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති වෙනත් රටවල් වලට සංක්‍රමණය වීමට ආරම්භ වී […]

435397315_814407364052219_608208670964873551_n-LBN.jpg

1min00
ඉතා ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව මෙම පොළොවෙන් ජනිත වන වර්ණවත් මැණික් සම්බන්ධයෙන් විශාල  ප්‍රසිද්ධියක් උසුලයි. චීන සහ අරාබි ජාතික වෙළෙඳුන් මෙම මැණික් මිලදී ගැනීමට මෙරටට පැමිණි බව අතීත මූලාශ්‍රයන්හි සදහන් වේ. මැණික් එබ්බ වූ පුටුවක් අරඹයා පැනනැඟුණු මතභේදයක් පසඳාලීම සඳහා භාග්‍යවතුන් වහන්සේ මෙරටට ප්‍රථම වරට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. එවන් වූ පෞරාණික […]

Vogue-1-LBN.jpg

1min00
වෝග් ජුවලර්ස් මෙවරත් ආදරවන්තයන්ගේ දිනය සමරන පෙබරවාරි මාසය වෙනුවෙන් සුවිශේෂී දීමනා රැසක් සමගින් නවතම ස්වර්ණාභරණ එකතුවක්ද හඳුන්වා දී තිබේ. එමෙන්ම පාරිභෝගිකයන් වෙතින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන පැරණි රත්‍රන් වෙනුවට නව රත්‍රන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන Old Gold  ප්‍රවර්ධන වැඩසටහන නැවත ක්‍රියාවට නැංවීමටද වෝග් ජුවලර්ස් තීරණය කර ඇත.     ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් හඳුන්වා දී ඇති […]

Vogue-December-Image-LBN.jpg

1min00
      මේ එළැඹෙන්නේ ප්‍රීතියෙන් සමරන උත්සව සමයකි. වසර අවසානයේ නෑ හිත මිතුරන් සමඟ ප්‍රීති වන, එකිනෙකාට තෑගි භෝග පිරිනමන සමයකි. අත මිට සරුවන, තමන්ටම යමක් මිලදී ගන්නා සමයකි. එවන් අවස්ථාවන් හීදී රත්තරනින් තෑගි දීමෙන්, තමන්ට ම වටිනා යමක් ලබා ගැනීමෙන් උත්සව සමය බබලවන්න ජාත්‍යන්තර තලයේ නවීනතම පන්නයේ, අනර්ඝතම ස්වර්ණාභරණ සමුදායක් ඔබට වෝග් ජුවලර්ස් […]

Amila-Gold-House-LBN.jpg

1min00
      ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන දකුණු පළාතේ ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ස්වර්ණාභරණ නිෂ්පාදන කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ […]

SARRITA.jpg

1min00
      මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන සරීටා ජුවලර්ස් පසුගියදා ඉන්දියාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන ප්‍රවර්ධන කවුන්සිලය විසින් ඉහළම  ඇගැයීමකට ලක් කරන ලදී. ඩුබායිහි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේදි පැවති ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ තෙවැනි අදියරේදී සරීටා ජුවලර්ස් මෙලෙස සම්මානයට පාත්‍ර විය. එම ප්‍රදර්ශනයට 50කට අධික ඉන්දියානු මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවෝ පිරිසක් සහ 300කට […]

Vogue-Jewellers-–-Where-Craftsmanship-Meets-Elegance-Sinhala-001-1-LBN.jpg

1min00
      වෝග් ජුවලර්ස් යනු ස්වර්ණාභරණ ලෝකයේ විශිෂ්ටත්වයේ සංකේතයකි. වෝග් ජුවලර්ස් සිය පාරිභෝගිකයන්ට හුදෙක් ස්වර්ණාභරණ පමණක් නොව සදානුස්මරණීය අත්දැකීමක්ද පිරිනමයි. 1962 වර්ෂය දක්වා දිවෙන සාඩම්බර උරුමයක් හිමි වෝග් ජුවලර්ස්, උසස් ප්‍රමිතිය සහ ශිල්පීය නිපුණත්වය මෙන්ම සම කළ නොහැකි පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා තිබේ. මේ උරුමය සහ විශිෂ්ටත්වය හේතුවෙන් වෝග් ජුවලර්ස් මෙරට දොරින් […]

FACETS-Photo-1-LBN.jpg

1min00
        ස්වර්ණාභරණ නිෂ්පාදනයේ දී කේන්ද්‍රීය යෙදවුම ලෙස බහුලව වර්ණවත් මැණික් ගල් භාවිතය ප්‍රවර්ධනය කිරීම මැණික් වෙළෙඳාමේ 2500 වසරක ඉතිහාසය තුළ සුවිශේෂි මැණික ලෙස ලංකා නිල් මැණික් ප්‍රදර්ශනයේදී ප්‍රචලිත කිරීම ප්‍රදර්ශනය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ජනවාරි 7 දා සිට 9 දක්වා 2022 නොවැම්බර් 21 දා කොළඹදී: ජගත්  මැණික් ප්‍රසම්පාදන සහ මූලාශ්‍රකරණ කැලැන්ඩරයේ බොහෝදෙනා පුල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව