ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 15, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදකයා මෙන්ම Hayleys සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, පසුගියදා ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්යාංශයේ අනුග්රහයෙන් පවත්වන ලද National AI Awards 2026 සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්විය. එහිදී ‘නිෂ්පාදන සහ කර්මාන්ත 5.0 හි හොඳම AI විසඳුම’ (Best AI Solution in Manufacturing & Industry 5.0) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමාගම සමත් […]



