5000mAh බැටරියක් සහ අඟල් 6.5ක තිරයක් සහිත මිලෙන් අඩු දුරකථනය සමග realme සිය C කාණ්ඩයේ නිෂ්පාදන පෙළ පුළුල් කරයි ලෝකයේ වේගයෙන් වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme විසින්, realme C 20 කාණ්ඩය නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කරන බව 2021 පෙබරවාරි 5වන දින කොලඹ දී නිවේදනය කළේය. C ශ්‍රේණියට අළුතින්ම එක්වන 5000mAh […]