ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 8, 2021
vivo සමාගම විසින් පසුගිය දා චීනයේ ෂැන්හයි නුවරදී self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී vivo හි දිගු කාලින තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක කැපවීම මානව පිළිබිඹු කරමින් Imaging Chip V1 හඳුන්වා දුන් අතර එමගින් vivo හී සිව් වැදෑරුම් දිගු කාලීන උපාය මාර්ග තව දුරටත් පුළුල් කෙරිණි. vivo හි විධායක උප සභාපති […]