ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 4, 2021
Huawei Watch GT2 Pro, Huawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X නවතම උපාංග අතරට ලොව ප්රමුඛ ගෝලීය සන්නාමයක් වන Huawei විසින් නවතම ස්මාර්ට් උපාංග පහක් ශ්රී ලාංකීය පාරිභෝගිකයින්ට හදුන්වාදෙන ලදී . මෙම උපාංගයන් ඉහළ තාක්ෂණයකින් සහ මනා නිමාවකින් නිපදවා ඇති අතර මේ වන විටත් ගෝලීය වෙළද පොළ තුල ඉහළ […]