ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 8, 2026
සජීවී ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ සජීවීව පටිගත කෙරෙන පළමු පෝඩ්කාස්ට් (Podcast) වැඩසටහන වන ‘The 3i Forum’, මෙරට ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, සිසුන්, තරුණ වෘත්තිකයන් සහ ව්‍යාපාරික නායකයන් එකම ස්ථානයකට ගෙන එමින්, එකිනෙකා හා සම්බන්ධ වීමට, ඉගෙන ගැනීමට සහ ව්‍යාපාර ගොඩනඟමින් ඉදිරියට යාමට මඟ පාදයි. ස්ටෙෆාන් ද අල්විස්ගේ නිර්මාණයක් සහ මෙහෙයවීමක් වන ‘The 3i Forum’, ‘The 3i […]



