උසස් තත්ත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන පිළිබඳ මෙරට ප්රමුඛතම සන්නාමයක් වන Alumex PLC විසින් ‘Lumin සහතිකකරණ සම්මාන උළෙල’ පසුගියදා පවත්වන ලදී. මෙම සුවිශේෂී අවස්ථාවේදී Lumin සහතිකලාභි වැද්දුම්කරුවන් (Fabricators) 37 දෙනෙකු ඇගැයීමට ලක් වූ අතර ඒ ඔස්සේ Lumin විශේෂඥයන්ගේ ජාලය 114 දක්වා පුළුල් විය.මෙම උත්සවය තුළින් විධිමත් පිළිගැනීමක් ඔස්සේ කුසලතා පෝෂණය කිරීමේ සහ කර්මාන්ත ප්රමිතීන් ඉදිරියට රැගෙන යාමේ […]