ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 9, 2025
බැංකුකරණය, සාප්පු සවාරි සහ ආයෝජන කළමනාකරණය සඳහා ප්‍රධාන මෙවලම ලෙස ස්මාර්ට් ජංගම දුරකථන භාවිතවෙමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය තුළ ප්‍රමුඛස්ථානය ජංගම දුරකථන හිමිව තිබේ. කෙසේ වෙතත්, ඊට සමගාමීව ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් ජංගම දුරකථන කේන්ද්‍ර කරගත් මූල්‍යමය සයිබර් තර්ජනවලට නිරාවරණය වී ඇති බව Kaspersky 2024 සයිබර් ආරක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. Kaspersky හි ගෝලීය දත්ත මඟින් […]



