ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 24, 2025
ගෝලීය සයිබර් ආරක්ෂණ සහ ඩිජිටල් රහස්‍යතා සමාගමක් වන Kaspersky, ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා අන්තර්ජාල පරිශීලකයින්ට බලපාන සයිබර් තර්ජනවල මූලාරම්භය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් පසුගියදා අනාවරණය කරන ලදී. Kaspersky පාරිභෝගිකයෙකු සයිබර් තර්ජනයකට මුහුණ දුන් විට, සමාගම එහි ආරක්ෂක පද්ධති මගින් අදාළ තර්ජනය සිදුකරන භූගෝලීය පිහිටීම වාර්තා කිරීමට සමත්ය. ඒ හරහා සයිබර් ප්‍රහාර සිදුවන ස්ථාන මෙන්ම […]




