ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 15, 2026
ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දියත් කරන ලද ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂණ වැඩසටහනක් වන ‘දිසි රැළ’ එහි අඛණ්ඩ තෙවන වසර මේ වසරේදී සනිටුහන් කරයි. මෙම වැඩසටහන යටතේ පසුගිය වසරවලදී බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් මහජන දැනුවත් […]



