ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 14, 2024
KANTAR Lanka සමීක්ෂණ ආයතනය මගින් සංවිධානය කරන්නට යෙදුනු KANTAR LIGHTHOUSE 2023, ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් කොළඹ සිනමන් ලේක්සයිඩ්හි දී පසුගියදා පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ “Generation Z (GEN Z) ප්‍රජාව” එනම් 1997–2012 අතර උපත ලද පරම්පරාවේ අවශ්‍යතා සහ හැසිරීම් රටා පිළිබඳ නවතම දත්ත එළිදක්වන ලදී. එම තොරතුරු සමස්ත ව්‍යාපාර සහ වෙළඳ සන්නාම කෙරෙහි […]