ලංකා ව්යාපාරික පුවත් - LBNMay 17, 2022
වළක්වා ගත හැකිව තිබූ සහ රටක් ලෙස අපට පාලනය කළ නොහැකි සාධක හේතුවෙන් අප මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය මේ වන විට ජීවිත හා දේපළ විනාශයකට ඇද දමමින් පවතින දේශපාලන හා සමාජීය අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. මේ දඩි අවිනිශ්චිත සහ ආනාරක්ෂිත තත්වය මෙරට දළ දේශීය නිෂ්පාදනයෙහි ගාමක බලවේගය වන පුද්ගලික […]



