ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 15, 2025
ශ්‍රී ලංකාවට සිය කුළුදුල් ඔලිම්පික් පදක්කම දිනා දෙමින් ඩන්කන් වයිට් මහතා ලන්ඩන් නුවරදී සිය තරගය නිමකර මේ වන විට වසර 75කට අධික කාලයක් ගතවී අවසන් ය. එලෙස මෙරටට ජාත්‍යන්තර මට්ටමේ ජයග්රහන ගෙන ඒමට වෙරදරන අධිෂ්ඨානශීලී ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හෙට දින වෙනුවෙන් මේ වන විට ඒ සඳහාම නිර්මාණය වූ සුවිශේෂී වේදිකාවක් ඇත. මෙලෙස ශ්‍රී ලංකා ඔලිම්පික් […]





