Tag: සම්මාන

THREE-SINHA-LBN.jpg

1min200
Three Sinha Industries පෞද්ගලික සමාගම CNCI Achievers Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ Three Sinha Industries වර්තමානයේදී මෙරට ඉදි කිරීම් […]

01-Presidential-Environment-Awards-MAS-Active-Linea-Intimo-Gold-Award-Winner.jpg

1min190
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. […]

Image-01-LBN.jpg

1min140
Le Grand Galle හෝටලය, මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති 2025 LUXE Global Awards සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව නැවත වරක් ගෝලීය සුඛෝපභෝගීත්වයේ ස්ථානගත කළේය. Le Grand Galle හෝටලය Best Luxury Hidden Gem in Asia ලෙස නම් කරන ලද අතර, Best Luxury Scenic View Resort සහ Best Prime Location යන සම්මාන ද්විත්වය […]

CNCI-Achiever-Awards-2025-Sinhala-Unicode-LBN.jpg

1min130
මෙරට ප්‍රමුඛතම කාර්මික ව්‍යාපාරයන් අතර තම ප්‍රමුඛත්වය නැවතත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) වෙතින් පිරිනමන 2025 CNCI Achiever සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ‘අති විශාල නිෂ්පාදන අංශය’ යටතේ තරඟ කළ සමාගමට එහි මූල්‍ය ශක්තිය, අගය එකතු කිරීම, ඵලදායීතාව, නව්‍යෝත්පාදනය, […]

DEEN-BROTHERS-LBN.jpg

1min170
මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගත්තේය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උලෙළේදී ජාතික මට්ටමේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානයත්, පළාත් මට්ටමේ (දකුණු පළාත) මහා පරිමාණ ඛාණ්ඩයේ රන් […]

1-Sun-Siyam-Group-Chairman-award-1-LBN.jpg

1min310
ආධ්‍යාත්මික සුඛෝපභෝගීත්වය සහ තිරසර සංචරණය පෙරටුකරගත් Sun Siyam Pasikudah හෝටලය පසුගියදා ඩුබායිහිදී පැවැති 2025 ගෝලීය සාම සංචාරණ සමුළුවේදී වසරේ සුඛෝපභෝගී ව‍ෙරළ නිකේතනය ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. මානසික සුවයට මුල්තැනක ලබාදෙන සංචරණ කටයුතු ආශ්‍රිතව ශ්‍රී ලංකාව හිමිකරගනිමින් සිටින ප්‍රමුඛතාව එමගින් මනාව පිළිබිඹු වූ අතර, දේශීය ප්‍රජාවට ද සහාය වෙමින් අසමසම සංචාරක අත්දැකීමක් පිරිනැමීමට Sun Siyam Pasikudah […]

IMAGE-1-1.jpg

1min320
Sunbeam Technologies පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SLIM SME Development (SMEDA) සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකුත් Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නාට හිමි සම්මානයත් දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බල ශක්ති සමාගමක් ලෙස Sunbeam Technologies පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා තිබේ. ඔවුන් හඳුන්වා දී […]

Lead-Mark-Engineering-LBN.jpg

1min160
මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Lead Mark Engineering පෞද්ගලික සමාගම London Business Excellency සංවිධානය කළ Global Business Excellency 2025 සම්මාන උළෙලේදී ඉංජිනේරු ව්‍යාපෘති නායකත්වය සඳහා වන සම්මානය දිනා ගත්තේය. එය වේගවත් වර්ධනයක් සහිත ඉදි කිරීම් සහ ඉංජිනේරු විසඳුම් සැපයුම්කරුවෙකු ලෙස ඔවුන් පැමිණි ගමන් මගේ සුවිශේෂ සන්ධිස්ථානයකි. සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ සහ සිවිල් ඉංජිනේරුකරණය පිළිබඳ උසස් […]

Eco-Check-Global-LBN.jpg

1min300
පාරිසරික තිරසාරභාවය පිළිබඳ උපදේශන සේවා සපයන සමාගමක් වන Eco Check Global පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී පාරිසරික තිරසාරභාවය සහ හරිත නව්‍යකරණය පිළිබඳ විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී මෙහෙයුම් සහ ව්‍යාපෘති ප්‍රධානී හිමර්ෂ රාජපක්ෂ වෙත සම්මානය පිරිනැමිණි. දැනුමෙන් සහ අත්දැකීම්වලින් පිරි විශේෂඥයන්ගෙන් සමන්විත එම සමාගම පාරිසරික තිරසාරභාවය හා සම්බන්ධ කර්මාන්ත […]

Sun-Siyam-Pasikudah-1.jpg

2min590
Sun Siyam Resort සතු Privé හෝටල් ජාලයට අයත් Sun Siyam Pasikudah හෝටලය පසුගියදා පැවැති  Homes & Gardens Design Awards 2025 සම්මාන උළෙලේදී හොඳම ගෝලීය හෝටල් සැලසුම් සම්මානය දිනාගත්තේය. කලාත්මක නිර්මාණශීලිත්වය, සංස්කෘතික අනන්‍යතාව සහ තිරසරත්වය කැටිකරගනිමින් Sun Siyam Pasikudah හි නිර්මාණ සැලසුම්කරණය වෙනුවෙන් Studio Sixty7 හි නිර්මාතෘවරුවන ලී මැක්නිකොල් සහ හොසේ රිවෙරෝ මෙම බුහුමනට පාත්‍ර වූහ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව