ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 21, 2026
පාසල් දෙකකට අත්යවශ්ය උපකරණ සමඟින් නවීනතම Smart Classroom පහසුකම් හිමි වේ. SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් කලවාන ගාමිණී ප්රාථමික විද්යාලය සහ වත්තල, වැලිකඩමුල්ල සිද්ධාර්ථ විද්යාලය යන පාසල්වලට අත්යවශ්ය අධ්යාපනික උපකරණ සහ නවීන තාක්ෂණික පහසුකම් පරිත්යාග කරන ලදී. මෙම පාසල්වල සිසු සිසුවියන් දහසකට අධික සංඛ්යාවක් අධ්යාපනය ලබති. මෙවැනි ප්රජා සත්කාරයන් ඔස්සේ රටේ දරුවන් සියලුම දෙනාට […]



