ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 1, 2025
ප්‍රජා අභිවෘද්ධිය සහ තිරසාර සැපයුම් දාම ගොඩනැගීම සඳහා වන සිය දිගුකාලීන කැපවීම ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් විසින් ශ්‍රී ලංකාවේ රබර් වැවිලිකරු ප්‍රජාවේ දරුවන් සඳහා අත්‍යවශ්‍ය පාසල් සැපයුම් බෙදාදීමේ හයවන වැඩසටහන මතුගම මීගම කනිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී. සියැට් හි ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන ‘සියැට් කෙයාර්ස්’ හි කොටසක් ලෙස 1 සිට 5 ශ්‍රේණි දක්වා […]




