ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 18, 2024
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස හය සඳහා (1HFY25) රුපියල් බිලියන 30.1 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 6.8% ක වර්ධනයකි. දළ ලාභ ආන්තිකය 30.4% ක ස්ථාවර මට්ටමක […]












